නවසීලන්ත – ශ්‍රී ලංකා තරගාවලියේ එක්දින සහ 20යි 20 සංචිතය නම් කරයි.

  • Home
  • /
  • Sports
  • /
  • නවසීලන්ත – ශ්‍රී ලංකා තරගාවලියේ එක්දින සහ 20යි 20 සංචිතය නම් කරයි.

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ 20යි 20 තරගාවලි සඳහා ශ්‍රී ලංකා සංචිත නම් කර තිබේ. මෙවර එම තරගාවලියේ නායකත්වය දරන්නේ චරිත් අසලංක විසිනි.

 

ශ්‍රී ලංකා 20යි 20 සංචිතය

චරිත් අසලංක (නායක)

පැතුම් නිස්සංක

කුසල් මෙන්ඩිස්

කුසල් ජනිත් පෙරේරා

කමිඳු මෙන්ඩිස්

දිනේෂ් චන්දිමාල්

අවිශ්ක ප්‍රනාන්දු

භානුක රාජපක්ෂ

වනිඳු හසරංග

මහීෂ් තීක්ෂණ

දුනිත් වෙල්ලාලගේ

ජෙෆ්රි වැන්ඩසේ

චමිදු වික්‍රමසිංහ

මතීෂ පතිරණ

නුවන් තුෂාර

බිනුර ප්‍රනාන්දු

අසිත ප්‍රනාන්දු

 

එක්දින සංචිතය

චරිත් අසලංක (නායක) 

පැතුම් නිස්සංක

අවිශ්ක ප්‍රනාන්දු

කුසල් මෙන්ඩිස්

කුසල් ජනිත් පෙරේරා

කමිඳු මෙන්ඩිස්

ජනිත් ලියනගේ

සදීර සමරවික්‍රම

නිෂාන් මධුෂ්ක

දුනිත් වෙල්ලාලගේ

වනිඳු හසරංග

මහීෂ් තීක්ෂණ

ජෙෆ්රි වැන්ඩසේ

චමිදු වික්‍රමසිංහ

අසිත ප්‍රනාන්දු

ඩිල්ෂාන් මධුෂංක

මොහොමඩ් ශිරාස්

Don't forget to share this post!

Recent Posts

01-reference-volcanoes-cb9bmt
May 9, 2025