නිළ නොලත් දොස්තර

  • Home
  • /
  • Art
  • /
  • නිළ නොලත් දොස්තර

වෙත පැමිණි රෝගියා 

පවසයි රෝගය 

ඩොක්ටර් මට උදේට 

යන්න බෑ වැසිකිලි 

බොන්නෙ නැතිව සිගරට් එකක් 

අමුතු රෝගයක් 

දොස්තරත් හොල්මන් 

ලීවා විටමින් ටිකක් 

ඇරිලා යයි බීවම 

පසුදා තව එකෙක්

රෝගය ඒකමයි  

ඒකටත් විටමින් 

දින කිහිපයක් ගතව

ආවා තව එකෙක් 

වැසිකිලි යාම අපහසු 

ඇසුවා ඔහුගෙන් 

දුම් බොනවාදයි ඔබ 

අපෝ නෑ ඩොක්ටර් 

කටේවත් තියන්නෑ 

එහෙනම් හෙට ඉඳන් 

උදේට එක බැගින් 

වැසිකිළි යාමට පෙර 

බොන්න සිගරට් 

ලීවා කොලයක 

අත්සනත් සමඟින්

මුදිත තුෂාර 

ඔබයි විශ්වය – You are the Universe

Don't forget to share this post!

Recent Posts

japan_12_02_2025-1170x658
February 12, 2025