ලංකාවට ගිහින් එන්න ඩොලර් 600ටත් වඩා අඩුවෙන්

  • Home
  • /
  • Blog
  • /
  • ලංකාවට ගිහින් එන්න ඩොලර් 600ටත් වඩා අඩුවෙන්

Jetstar ගුවන් සේවය මගින් ඔබට වටිනා අවස්ථාවක්

Jetstar ගුවන් සේවය මගින් නොවැම්බර් 20 සිට දෙසැම්බර් 11 දක්වා ඔබට ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට ගමන් කිරීම සදහා ඩොලර් 600කටත් වඩා අඩුවෙන් ඔබේ ටිකට්පත වෙන් කරවා ගැනීමට හැකිවේ.ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ද,ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ද ඩොලර් 600කට වඩා අඩු මුදලකින් ඔබට සංචාරය කිරීමට හැකිවේ. නොවැම්බර් 20 සිට ලබා දෙන මෙම විශේෂ අවස්ථාව ඔබේ මුදල් පසුම්බියට ද ඔබට ද පහසුවන ආකාරයෙන් ඔබේ ගුවන් ගමන් කටයුතු සදහා භාවිතා කිරීමට හැකිවේ. Jetstar ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ඔබට ඔබේ ටිකට් පත වෙන් කරවා ගැනීමට හැකිවේ.

Don't forget to share this post!

Recent Posts

063_2216576207
May 30, 2025