ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 200ක්

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 200ක්

ආසියානු සංවර්ධන බැංකුව මගින් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා දීම අනුමත කර ඇත.ඒ අනුව ශ්‍රී ලංකා රජයේ මූල්‍ය අංශය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා මෙම ණය මුදල අනුමත කර ඇති බව සඳහන් වේ.සාර්ව ආර්ථික තත්ත්වයන් ස්ථාවර කිරීම සහ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉතා හොඳ ප්‍රගතියක් ලබා ඇති බව ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇත.

Don't forget to share this post!

Recent Posts

01-reference-volcanoes-cb9bmt
May 9, 2025