ශ්‍රී ලංකාවේ නව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ජනාධිපති ඉදිරියේ දිව්රුම් දෙයි.

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ නව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ජනාධිපති ඉදිරියේ දිව්රුම් දෙයි.

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස  අධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා පත් කර ඇත.ඒ අනුව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම ඊයේ (02) සිදුවිය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව නව වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයෙකු පත් කරන තෙක් මෙම පත්වීම වලංගු වනු ඇත.

Don't forget to share this post!

Recent Posts

063_2216576207
May 30, 2025