ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරඟාවලියේ නිල කාලසටහන නිකුත් කරයි.

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා තරඟාවලියේ නිල කාලසටහන නිකුත් කරයි.

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකා පිල අතර පැවැත්වෙන එක්දින හා ටෙස්ට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර ඇත.ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය 2025 ජනවාරි 29 සිට පෙබරවාරි 02 දින දක්වාත්, දෙවන තරගය පෙබරවාරි 06 සිට පෙබරවාරි 10 දින දක්වාත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

එමෙන්ම තරග දෙකකින් යුතු එක්දින තරගාවලියේ තරග දෙකම දිවා තරග ලෙසින් 2025 පෙබරවාරි 12 සහ පෙබරවාරි 14 යන දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

Don't forget to share this post!

Recent Posts

360_F_4477758_SbNIdErE2ZEVUtwNUv3XSJkhCu9B0R0I
April 23, 2025