ශ්‍රී ලංකා කොටස් වෙළදපොළෙන් ඉතිහාසගත වාර්තාවක්

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකා කොටස් වෙළදපොළෙන් ඉතිහාසගත වාර්තාවක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (23) දිනයේ දී ඒකක 15,000 සීමාව ඉක්මවා ගිය බවට වාර්තා වේ.අද(23) මධ්‍යහනයට පෙර (පෙ.ව. 11:45) එය දැක්වුණේ ඒකක 15,047.81ක් වශයෙනි.ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය අද දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වා ඇත.

Don't forget to share this post!

Recent Posts

Prague-shooting
February 5, 2025