ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් සංචාරකයින්ට නිවේදනයක්

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් සංචාරකයින්ට නිවේදනයක්

එළැඹෙන සංචාරක සමයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනය කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත

 

එම නිවේදනයට අනුව සියලුම සංචාරකයින් ට ආරක්ෂාකාරීව දිවයිනේ සුන්දරත්වය භුක්ති විඳීමට හැකි බවත් සියලුම සංචාරකයින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළදී ඉහළම අයුරින් ආරක්ෂාව ලබාදෙන බවත් එහි දැක්වෙයි.

 

එසේම ආරක්ෂක අමාත්‍යංශය ද රටතුළ සිටින සියලු සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පැවසීය.

Don't forget to share this post!

Recent Posts

Prague-shooting
February 5, 2025