සිඩ්නි නුවරට හදිසි ගංවතුරක්

  • Home
  • /
  • News
  • /
  • සිඩ්නි නුවරට හදිසි ගංවතුරක්

සිඩ්නි සහ Eastern NSW හරහා කිලෝමීටර් 60 ක් දිග දැවැන්ත කුණාටුවක් හේතුවෙන් හදිසි ගංවතුරක් ඇති වී ඇති අතර එය Sydney City, Sydney Airport, the Sydney Harbour Bridge, Gosford and Mona Vale වැනි ප්‍රධාන ප්‍රදේශවලට බලපා ඇත.

ස්කයි නිවුස් කාලගුණ විද්‍යාඥ රොබ් ෂාප් මෙම සිදුවීම ඉතා භයානක කුණාටුවක් ලෙස විස්තර කළ අතර Horsley Park හි  පැයකට අඩු කාලයකදී මිලිමීටර් 80 ක වර්ෂාපතනයක් වාර්තා කර තිබේ.

Cecil Hills  හි සැලකිය යුතු ගංවතුරක් වාර්තා වී ඇති අතර, Elizabeth Drive M7 ජලයෙන් යට වී ඇත. Rozelle සහ Petersham හි මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන්  බලධාරීන් අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇත.

SES පදිංචිකරුවන්ට නිවාස වල රැඳී සිටින ලෙස සහ ගංවතුර හරහා රිය පැදවීමෙන් වළකින්නැයි උපදෙස් දෙයි ලබා දී තිබේ. Bondi Beach, Maroubra Beach, and also off Terrigal Beach ආශ්‍රිත ජලයටද බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025