උඩුයටිකුරු වී ඇති නිවස ඔබට ජීවිතයේ වෙනස්ම අත්දැකීමක් ලබාදිය හැකි ස්ථානයකි. පවුලේ අය සහ මිතුරන් සමග විනෝදයෙන් කාලය ගත කිරීමට යා යුතුම ස්ථානයක් ලෙස උඩුයටිකුරු නිවෙස හැදින්විය හැක.අලංකාර සහ වෙනස් ඡායාරූප ලබාගැනීමට උඩුයටිකුරු නිවෙස වඩාත් ගැලපෙන ස්ථානයක් වේ.සිවිලිම මත ඇවිදින්න,නටන්න,උඩු යටිකුරු වැසිකිළියක් සහිත නාන කාමරයකට යාම,ළමා කාමරය ගවේෂණය කිරීම, නිවසේ කාර්යාලය, ඇතුල් වීමේ මාර්ගය, විවේකාගාරය, නිදන කාමරය, මුළුතැන්ගෙය සහ තවත් දේ උඩු යටිකුරු වී ඇත.ඔබගේ ඇතුල්වීමේ ප්රවේශ පත්රය සමඟ ඔබට අසීමිත කාලයක් ලැබෙන අතර ඔබට ඇති තරම් කාලයක් ඡායාරූප ගැනීමට සහ නිවෙස තුළ ඇවිදීමට හැකියාව ලැබේ.සදුදා සිට ඉරිදා දක්වා උදේ 10 සිට හවස 7 දක්වා විවෘතව පවතී.නමුත් මෙය වෙනස් වීමට හැකි බැවින් ඔවුන් සමග සම්බන්ධ වී තොරතුරු දැනගැනීමේ හැකියාව පවතී.
Location
Under the Melbourne Star Observation Wheel
The District Docklands
440 Docklands Dr
Docklands 3008
කියවන්න, බලන්න, විඳින්න