ඔක්තෝම්බරයේ දී ශ්‍රී ලංකා රුපියලට සැළකිය යුතු අතිප්‍රමාණයක්

  • Home
  • /
  • News
  • /
  • ඔක්තෝම්බරයේ දී ශ්‍රී ලංකා රුපියලට සැළකිය යුතු අතිප්‍රමාණයක්

ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටී.2024 වසර තුළ දී වූ සමස්ත අතිප්‍රමාණය වීම හා අනුරූපීව 2024 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු අතිප්‍රමාණය වීමක් වාර්තා කළේය.2024 වසරේ ඔක්තෝබර් මස 30 දක්වා වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 10.3%කින් අතිප්‍රමාණය විය.මේ අතර, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2024 වසරේ ඔක්තෝබර් මස 30 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, චීන යුවාන්, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරය වැනි අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂව අතිප්‍රමාණය විය

Don't forget to share this post!

Recent Posts

Screenshot 2024-12-24 at 15.16.12
December 24, 2024