ඕස්ට්‍රේලියාවේ ලාංකික ව්‍යාපාර Brand කරන Powerhouse එකක් ගැන හැමෝම කතාබහ වෙනවා. අපි හිතුවා ඒ Powerhouseඑක කවුද කියලා හොයලා බලන්න. ඒක තමයි Design24.
ඇයි ඔයාලා Design24 තෝරාගත යුත්තේ?
ඔයාගේ ව්‍යාපාරය, Brand එකක් කරගන්න හෝ Online Presence එක උසස් කරගන්න අවශ්‍යයි කියලා ඔබ හිතනවාද? එහෙනම් ඔබට විශ්වාසයෙන් යුතු සහ කාර්යක්ෂමතාවයෙන් යුතු Creative Agency එකක් අවශ්‍යයි. අපි හිතන්නෙ ඒකට හොඳම තේරීම තමයි Design24.
Design24 කියන්නෙ ඕස්ට්‍රේලියාවේ තියන, නවීන Advertising, Marketing සහ Creative Solutions දෙන වෙළඳ ප්‍රවර්ධන ආයතනයක්. ඔවුන් සපයන සේවාවන්, වැඩ කරන විදිය සහ ලැබෙන Results වලින් හොදම Creative Solutions එක ඔවුන් යන්න ඕනෑම කෙනෙක්ට ඔවුන් සමග වැඩ කටයුතු කරගෙන යන විට තේරුම් යන කාරණාවක්. ඔබේ Business එකට හොඳ ලාංඡනයක් (logo) හදාගන්න වගේම එය ඔබගේ ක්ෂේත්‍රයේ අනෙකුත් ආයතන සමගින් වෙනස් ආකාරයකට නිර්මාණය කරලා ඔබේ ආයතනයට වෙනස්ම look එකක් දෙන්න මෙයාලට පුලුවන්. Facebook, Instagram, TikTok වගේ Platform වලට Post Design, Content Writing, Marketing Strategy ආදී සියලුම සේවාවන් ඔවුන් විසින් සපයනවා. තවද ඔයාලට අවශ්‍ය Posters, Banners, Flyers ආදී ඕනෑම Design කාර්යයක් කරගන්නත් පුලුවන්. ඒ වගේම Animations Videos සහ Creative Contents ඔවුන් ලස්සනට නිර්මාණය කරනවා. ඔයාගේ Brand එකට ගැළපෙන, Responsive සහ Attractive වෙබ් අඩවියක් නිර්මාණය කරලා දෙන්නත් Design24 ආයතනයට පුලුවන්. Social Media Campaigns ඒ කියන්නේ Promotions, Ads, Boosting වගේ දේවල්, මේවා ඔවුන් Target Audience එකට හොඳටම ගැලපෙන විදියට කරනවා. ඉතින් ඔබට විශ්වාසනීය සහ friendly සේවාවක් සමඟින් ඔයාගේ ආයතනය Brand එකක් කරගන්න පළමු තේරීම නෙවෙයි හොදම තේරීම Design24 කරගන්න.
ඉතින් ඇයි තවත් ප්‍රමාද වෙන්නේ, ඔබේ ආයතනය බ්‍රෑන්ඩ් එකක් කරන මාර්ගය අහන්න දැන්ම කතා කරන්න,
Call – 0485 880 447
WebSite : www.design24.au
Email : hello@design24.au