කමිදු මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක්

  • Home
  • /
  • Sports
  • /
  • කමිදු මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක්

කමිදු මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක්

පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් (ලකුණු 50 සීමාව පසු කළ) වාර්තා කළ ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් ඊයේ (26) වාර්තා අතරට එක්විය. ඒ අනුව වසර 132ක් පැරණි ටෙස්ට් ඉතිහාසයේ පළමුවරට මෙම දස්කම දැක්වූ ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් සැලකෙයි.නවසීලන්තයට එරෙහිව ගාල්ලේ දී ඊයේ (26) පැවැති 02 වැනි ටෙස්ට් තරගයේ දී ඔහු මෙම වාර්තාව තැබීය.එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණි.එහිදී නොදැවී ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් ලබා සිටියේය.ඊයේ (26) දිනයේ දී තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණි.

Don't forget to share this post!

Recent Posts

Untitled-1
October 22, 2024