කැන්බරා නගරයට ඉහළින් උණුසුම් වායු බැලූනයක රවුමක්

  • Home
  • /
  • Blog
  • /
  • කැන්බරා නගරයට ඉහළින් උණුසුම් වායු බැලූනයක රවුමක්

සංචාරක ආකර්ෂණය දිනාගත් කැන්බරා නගරයේ උණුසුම් වායු බැලූන් රටේ හොඳම කෞතුකාගාර සහ ප්‍රදර්ශනාගාර කිහිපය හැරුණු විට කැන්බරා නගරය උණුසුම් වායු බැලූන් සඳහා ලස්සනම සහ හොදම ස්ථානවලින් එකක් ලෙස හැඳින්වේ. බර්ලි ග්‍රිෆින් විල සහ අවට බුෂ්ලන්ඩ් හි අලංකාර දර්ශන නැරඹීම සඳහා උදෑසන ආලෝකය වැටෙන විටම ඔබ උණුසුම් වායු බැලූනයේ නැගී ගමන ආරම්භ කල යුතුය.නගරයේ සිත් ඇදගන්නාසුළු ගෘහ නිර්මාණ ශිල්පය සහ පාර්ලිමේන්තු මන්දිරය ද ඔබේ ගමනට එක් කර  ගැනීමෙන් ඔබේ ගමන වඩාත් වර්ණවත් කර ගත හැකි වේ. ඔබට වර්ණවත් බැලූන් සංදර්ශනයක් නැරඹීමට අවශ්‍යනම් සඳහා වාර්ෂික කැන්බරා බැලුන් උළෙල සදහා සහභාගී විය හැකි වේ.

Don't forget to share this post!

Recent Posts

p0kxxr0b
March 14, 2025