කොළඹ කොටස් වෙළදපොළ නැවතත් ඉහළට

  • Home
  • /
  • News
  • /
  • කොළඹ කොටස් වෙළදපොළ නැවතත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඊයේ (15) දිනයේ දී කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා කළේය.ඒ අනුව ඊයේ(16) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 226.35කින් ඉහළ ගොස් ඒකක 16,152.35ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 97.63කින් ඉහළ ගොස් ඒකක 4,905.92 ක් ලෙසත් සටහන් විය.රු. බිලියන 4.44 ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ(15) දින වාර්තා වී ඇත.මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට පසුගිය ජනවාරි 02 දින ඒකක 16,000 සීමාව අතික්‍රමණය කිරීමට සමත් වුවද ඉන්පසු නැවතත් එම සීමාවෙන් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය පැමිණීම හේතුවෙන් ආයෝජකයින්ගේ යම්කිසි මන්දගාමී බවක් දක්නට විය.කෙසේවෙතත් ඉන්පසු නැවත වරක් අද(15) දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව ඉක්මවා යනු ලැබීය.

Don't forget to share this post!

Recent Posts

FILE - The icon for the video sharing TikTok app is seen on a smartphone, Feb. 28, 2023, in Marple Township, Pa. The state of Montana is asking a federal judge to allow its ban on downloading TikTok to take effect in January, even though the company argues it violates free speech rights. The state argues there are other apps that people can use to communicate with each other that don't include the risk of sharing data with the Chinese government. The company and content creators had asked the judge to temporarily block the law from taking effect while their legal challenge plays out. (AP Photo/Matt Slocum, File)
January 20, 2025