ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අතර සාකච්ඡාවක්

  • Home
  • /
  • News
  • /
  • ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අතර සාකච්ඡාවක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර රුසියානු – යුක්‍රේන යුද්ධය විසදීමේ ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන් ය. 

ජනාධිපතිවරුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පවත්වා ඇති බව වාර්තා වේ.

Don't forget to share this post!

Recent Posts

063_2216576207
May 30, 2025