ඩොල්ෆින්ලා එක්ක මහ මුහුදේ පීනලා අමතක නොවන අත්දැකීමක් ගන්න කැමතිද?

  • Home
  • /
  • Blog
  • /
  • ඩොල්ෆින්ලා එක්ක මහ මුහුදේ පීනලා අමතක නොවන අත්දැකීමක් ගන්න කැමතිද?

වසර 35කට වැඩි පළපුරුද්දක් ඇති ඩොල්ෆින් පිහිනුම් ක්‍රියාකරුවන් සමඟ පැය තුනක ඩොල්ෆින් සහ සීල් මත්ස්‍යයින් සමග පිහිනුම් චාරිකාවක ප්‍රීතිය අත්විදීමට ඔබට දැන් හැකියාව ලැබේ.සුදුසුකම්ලත් සහ උද්‍යෝගිමත් කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන මෙම සමුද්‍ර වික්‍රමය තුළදී විනෝදය මෙන්ම ඔබේ ආරක්ෂාව ද තහවුරු කර ඇත. 

ඔබට විචිත්‍රවත් දිය යට ලෝකයට කිමිදීමට ඉඩ සලසන අතර ඩොල්ෆින් මත්ස්‍යයින් සමඟ සමීපවන්න සහ මෙම සුරතල් මත්ස්‍යයින් සමග විනෝදවන්න සහ මුහුදු පක්ෂීන් කූඩු කරන ස්ථාන ද ගවේෂණය කිරීමට හැකිය.Pope’s Eye Marine Park හි Snorkeling හෝ අසල ගල්පරවල තිබෙන පැලෑටි, මුහුදු මකරුන් සෙවීම බොහෝ විට සංචාරයේ විශේෂ අවස්ථා වේ. 

සෑම සංචාරයකම ජූඩි මුයර්ගේ සුප්‍රසිද්ධ ගෙදර හැදූ ස්කොන් ඇතුළත් වන අතර, පිහිනුම් අතර ඔබව උණුසුම් කිරීම සඳහා තේ, කෝපි සහ උණුසුම් චොකලට් සමඟින් නැවුම් ආහාර බෝට්ටුවේ දී ඔබට ලැබේ.වික්ටෝරියා බලපත්‍රලාභී සංචාරක ක්‍රියාකරුවෙකු ලෙස ඔවුන්, වගකීම්සහගත වන අතර අමතක නොවන අත්දැකීමක් ද ලබාදෙන බව සහතික කරයි. දිනපතා සැප්තැම්බර් මැද සිට මැයි අග දක්වා උදේ 8:00 ට සහ දහවල් 12:00 ට Sorrento pier වෙතින් පිටත් වේ. සීමිත කණ්ඩායම් ප්‍රමාණයන් නිසා, ඔබේ ස්ථානය කලින් වෙන්කරවා ගැනීමට වග බලා ගන්න!

 

Cost

Adult

$175.00

All swimmers are $175.

 

Child

$175.00

All swimmers are $175.

 

Location

Esplanade, Sorrento, Victoria, 3943

Don't forget to share this post!

Recent Posts

Original__9733934_BB69_Polperro_Dolphin_Swims_TV_2015_a_rjx3367_1600X1200
October 18, 2024