තුරඟ තරග පිරුණු මෙල්බර්න් කුසලාන සැණකෙළිය

  • Home
  • /
  • Blog
  • /
  • තුරඟ තරග පිරුණු මෙල්බර්න් කුසලාන සැණකෙළිය

ක්‍රීඩාව, විනෝදාස්වාදය,විලාසිතා සහ විස්මිත ආහාර සමගින් Flemington තුරඟ තරඟ පිටියේ දී එකට එකතු වන ඕස්ට්‍රේලියාවේ වඩාත්ම සුවිශේෂී තරගයක් වන Melbourne Cup Carnival සදහා ඔබට ද සහභාගී විය හැකි වේ.

ප්‍රීතිමත් තුරඟ තරඟ දින හතරක් සහ විවිධ ප්‍රවේශපත්‍ර විකල්පයන්ගෙන් සමන්විත මෙම ආකර්ශනීය හා ඓතිහාසික සිදුවීම මෙල්බර්නියානුවන් සහ අමුත්තන් යන දෙපිරිසම අනිවාර්යෙන්ම සහභාගී විය යුතු සිදුවීමක් වේ.ඔබ තරඟ දින එකකට හෝ සියල්ලටම සහභාගී වීමට තෝරා ගත්තද ඒ සෑම දිනයකදී ම ඔබට අමතක නොවන අත්දැකීමක් ලැබෙනු ඇත.

Date & Time

02 -Nov 2024

03-Nov 2024

04-Nov 2024

05-Nov 2024

06-Nov 2024

07-Nov 2024

08-Nov 2024

09 Nov 2024

 

Location

Flemington Racecourse, 448 Epsom Road, Flemington, Victoria, 303

Don't forget to share this post!

Recent Posts

118 (1)
October 22, 2024