තොවිලයක් නටන්න සැප්තැම්බර් 06 Brown Alley වලට එන්න.

  • Home
  • /
  • Entertainment
  • /
  • තොවිලයක් නටන්න සැප්තැම්බර් 06 Brown Alley වලට එන්න.

අද අපි කියන්න යන්නෙ අපේ සංස්කෘතිය නව්‍යකරණය කරමින් දිගහැරෙන මෙල්බර්න් තොවිලය Costume Party එක ගැන. සැප්තැම්බර් 06 වැනි සිකුරාදා Brown Alley වලදි රාත්‍රී 10ට පටන් ගන්න තොවිලය උදේ 4 වෙනකම් තියෙනවා. වෙනස්ම රහකට වෙන අලුත්ම වැඩක් විදිහට තොවිලය හදුන්වන්න පුළුවන්. අපේ රටේ අපේ විදිහට කෙරෙන මෙල්බර්න් තොවිලයට එනකොට අනිවාර්යෙන්ම තොවිලය Concept එකට ගැළපෙන Costume එකක් ඇදගෙන එන්න අමතක කරන්න එපා. තොවිලය Concept එකට ගැළපෙන Costume එකක් ඇදගෙන එන හැමෝටම තොවිලයේ දී විශේෂ වරප්‍රසාද රැසක්ම ලැබෙනවා. තොවිලයට එන අයට ලංකාවට ගිහින් එන්න අවස්ථාවකුත් ලැබෙන බව සංවිධායකයින් විශේෂයෙන්ම මතක් කරනවා. Navva, Shanna, SYD, Ranga D, Nadhishh, Dilisha, Sickblaze, Rush, Hax, MR GB යන ලංකාවේ ඉන්න දක්ෂම  Dj Artistsලා තමයි තොවිලය නටන්න Dj Music එක දෙන්නේ. තොවිලයේ Main Sponsor Sri Lankan Airlines. මේ වැඩේ මේ විදියට සංවිධානය කරන්නේ Melbourne Sri Lankan DJS සහ DarkCloud Productions. ටිකට් සංඛ්‍යාව ඉතාම සීමිත නිසා ඉක්මනින්ම ඔයාගෙ ටිකට් එකත් www.auslankatickets.com හරහා වෙන් කරගන්න.

වැඩි විස්තර සදහා 0417383770 හරහා සම්බන්ධ වෙන්න.

 

Don't forget to share this post!

Recent Posts

44bef449f8cc76bb25e3d98353a5bc98ea247e88-1200x675
March 13, 2025