මනස්කාන්ත දින 14ක් මෙල්බර්න් මැජික් උත්සවය

  • Home
  • /
  • Blog
  • /
  • මනස්කාන්ත දින 14ක් මෙල්බර්න් මැජික් උත්සවය

මෙම මැජික් උත්සවය මෙල්බර්න් පුරා සිය චමත්කාරය විහිදුවමින්, විවිධ සංදර්ශන 40 ක් සහ ප්‍රසංග 140 කට අධික සංඛ්‍යාවක් සමඟින් ඕස්ට්‍රේලියාව පුරා සිටින ඉහළම ජාත්‍යන්තර ආරාධිත මැජික්කරුවන් තිදෙනෙකු ඇතුළුව පවත්වයි. 

ඔබ කවදා හෝ ඔබේ ඇස් ඉදිරිපිටම යමෙකු ඉහළට එසවෙනවා දැක තිබේද? ඔබ මෝහනයට පත් වීමට හෝ ඔබේ සිතුවිලි කියවීමට කැමතිද? ඔබ සියලු වයස් කාණ්ඩවලට ගැලපෙන පවුලේ සැමට එකට නැරබිය හැකි  සංදර්ශනයක් සොයනවාද, විශ්මයජනක මැජික් උපක්‍රමයක් හෝ දෙකක් ඉගෙන ගැනීමට අසාවෙන් ඉන්නව ද?ළමයින් සහ වැඩිහිටියන් සෑම කෙනෙකුටම දින 14 ක විශේෂ උත්සව, වැඩමුළු සහ සජීවී සංදර්ශන සමඟ විනෝද විය හැක. මැජික් සංදර්ශන සහ වැඩමුළු වලින් පිරි දිනයක් සඳහා පවුලේ අයව රැගෙන ගොස් නගරයේ දිවා ආහාරය ගන්න, නැතහොත් හාස්‍යජනක සහ මනස්කාන්ත මැජික් රාත්‍රියක් සමඟින් මැජික් සෙන්ට්‍රල් බාර්(Magic Central Bar) එකේ බීම සඳහා ඔබේ මිතුරන් හමුවන්න.

Date & Time 

Mon 7 Jul
  • 10:00am – 11:30pm
Tue 8 Jul
  • 10:00am – 11:30pm
Wed 9 Jul
  • 10:00am – 11:30pm
Thu 10 Jul
  • 10:00am – 11:30pm
Fri 11 Jul
  • 10:00am – 11:30pm
Sat 12 Jul
  • 10:00am – 11:30pm
Sun 13 Jul
  • 10:00am – 11:30pm
Mon 14 Jul
  • 10:00am – 11:30pm
Tue 15 Jul
  • 10:00am – 11:30pm
Wed 16 Jul
  • 10:00am – 11:30pm
Thu 17 Jul
  • 10:00am – 11:30pm
Fri 18 Jul
  • 10:00am – 11:30pm
Sat 19 Jul
  • 10:00am – 11:30pm

Location 

Arrow On Swanston
488 Swanston St
Carlton 3053

Price & Booking 

From $5 to $45

Adult / general $15

Online Booking 

Home

Don't forget to share this post!

Recent Posts

216e7e44fa5dab9e07f5d20b0bed40bf
June 2, 2025