මෙල්බර්න් නගරයේ දී ඔබට සොයාගත හැකි හොදම Karaoke Bar එක

  • Home
  • /
  • Blog
  • /
  • මෙල්බර්න් නගරයේ දී ඔබට සොයාගත හැකි හොදම Karaoke Bar එක

Ocean 12

මෙල්බර්න් හි හොඳම කැරෝකේ බාර් එකක් ලෙස පිළිගත් Ocean 12 වෙනස් වූ නවමු රාත්‍රී අත්දැකීමක් ඔබට ලබා දෙයි. ආගන්තුකයින්ට විචිත්‍රවත් කොක්ටේල් සහ ආසියාවේ රසවත් ආහාර මෙනුවක් ලබාදේ.මෙහි ටෙරස් එක මතදී දර්ශනීය රාත්‍රී නගරය ද දැකගැනීමට හැකිවේ.

Ocean 12 හි විශාල සහ කුඩා කණ්ඩායම් සඳහා නිර්මාණය කර ඇති පුද්ගලික කැරෝකී කාමර 30 කට වඩා තිබේ. සෑම කාමරයකම විශාල තිර සහ පුද්ගලික කාමර සේවාව ඇතුළත් වේ.විවිධ භාෂාවලින් ගීත 9,000කට අධික ප්‍රමාණයක් තෝරා ගැනීමට මෙහිදී ඔබට හැකියාව ලැබේ.මෙහි එන සෑම පුද්ගලයෙකුටම සදාකාලික සම්භාව්‍ය සහ නවතම ජනප්‍රිය ගීත වර්ග දෙවර්ගයම මෙහිදී තෝරාගත හැකිවේ.

 

Days & Times

Monday – Closed

Tuesday – 8pm – 3.30am & 8pm – 3am

Wednesday – 8pm – 3.30am & 8pm – 3am

Thursday – 8pm – 3.30am & 8pm – 3am

Friday – 8pm – 5am & 8pm – 4am

Saturday – 8pm – 5am & 8pm – 4am

Sunday – 8pm – 3.30am & 8pm – 3am

 

Location

Ocean 12 Entertainment

Shop 51, Level 3/8 Whiteman St

Southbank 3006 

 

Contact details

telephone number:03 9696 0777

email address:reservation@ocean12.com.au

Don't forget to share this post!

Recent Posts

122
October 22, 2024