ලෝකප්‍රසිද්ධ හොලිවුඩ් නළු මැතිව් පෙරී ගේ අභිරහස් මරණය මත්ද්‍රව්‍ය නිසා සිදුව ඇතැයි හෙළිවේ

  • Home
  • /
  • Gossips
  • /
  • ලෝකප්‍රසිද්ධ හොලිවුඩ් නළු මැතිව් පෙරී ගේ අභිරහස් මරණය මත්ද්‍රව්‍ය නිසා සිදුව ඇතැයි හෙළිවේ

Friends නමැති ජනප්‍රිය ඉංග්‍රීසි මාලා නාටකයෙහි චැන්ඩ්ලර් බිං චරිතය නිසා මහත් ජනතා ආදරයට පාත්‍ර වූ මැතිව් තම ප්‍රේක්ෂකයින් හඩවමින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ලොස් ඇන්ජලීස් හී නිවසේදී නාන තටාකයක ගිලී අබිරහස් ලෙස මියගියේය. ඔක්තෝබර් මාසයේ මරණය සම්බන්ධ පශ්චාත් පරීක්ෂණ ප්‍රතිඵල පෙන්නුම් කර ඇත්තේ ඔහුගේ මරණය “කෙටමින්“ (Ketamine ) උග්‍ර බලපෑම් නිසා සිදුවූ හදිසි අනතුරක් බව ලොස් ඇන්ජලීස් හි වෛද්‍ය නිලධාරීන් තහවුරු කර ඇත.

Don't forget to share this post!

Recent Posts

9754c65d08ab129f4e00d927c6e2efe2
October 18, 2024