ශ්රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස සරත් ගණේගොඩ මහතා පත්කර තිබේ.
මේ අතර ශ්රී ලංකන් ගුවන් සේවයට ඊයේ (09) සිට ක්රියාත්මක වන පරිදි නව අධ්යක්ෂ මණ්ඩලයක් ද පත් කර ඇති බවට වාර්තා වේ.
නව අධ්යක්ෂ මණ්ඩලය පහත පරිදි වේ.
- සරත් ගනේගොඩ (සභාපති)
- බුද්ධික හේවාවසම්
- සුගත් රාජපක්ෂ
- එරංග රොහාන් පීරිස් ගුණතිලක
- ඩී අරන්දර
- ආනන්ද අතුකෝරළ
- ලක්මාල් රත්නායක
- නිරංජන් අරුල්ප්රගාසම්