ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඩිජිටල්කරණ වෙනස

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඩිජිටල්කරණ වෙනස

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.එහි සමාරම්භක උත්සවය පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරේ.

Don't forget to share this post!

Recent Posts

063_2216576207
May 30, 2025