ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) ආරම්භ වීමට නියමිතය.ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10.00 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තරගය ආරම්භ වුණි. දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී ඉණිමක සහ ලකුණු 242ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විණි.