ශ්‍රී ලංකා කොටස් වෙළදපොළෙන් ඉතිහාසගත වාර්තාවක්

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකා කොටස් වෙළදපොළෙන් ඉතිහාසගත වාර්තාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසය වෙනස් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට ඊයේ (12) දිනයේ දී ඒකක 14,000 සීමාව ගියේය.ඊයේ(13) දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 150.72 කින් ඉහළ ගිය අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 14,035.81ක් ලෙසින් වාර්තා විය.මේ අතර S&P SL20 දර්ශකය ඒකක 42.80 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 4,186.09 ක් ලෙසින් වාර්තා විය.ඊයේ(13) දින රු. බිලියන 7.35 ක කැපීපෙනෙන ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.

Don't forget to share this post!

Recent Posts

19604cc9-758e-4286-9071-7fde3a14fecf
December 20, 2024