ශ්රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (23) දිනයේ දී ඒකක 15,000 සීමාව ඉක්මවා ගිය බවට වාර්තා වේ.අද(23) මධ්යහනයට පෙර (පෙ.ව. 11:45) එය දැක්වුණේ ඒකක 15,047.81ක් වශයෙනි.ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය අද දිනය තුළදී ඒකක 237.11ක වර්ධනයක් පෙන්වා ඇත.