සොබාදහමේ සාමකාමීත්වය සමගින් ත්‍රාසජනක අත්දැකීම් ලබාදෙන Otway Fly Treetop Adventures

  • Home
  • /
  • Blog
  • /
  • සොබාදහමේ සාමකාමීත්වය සමගින් ත්‍රාසජනක අත්දැකීම් ලබාදෙන Otway Fly Treetop Adventures

Otway Fly Treetop Adventures මෙල්බර්න් සිට පැය තුනකට අඩුවෙන් සහ Geelong සිට විනාඩි 90කට වඩා අඩු කාලයකදී මෙම ස්ථානයට ඔබට ළගා විය හැකිය.ඔබගේ ජීවිතයට අමතක නොවන එළිමහන් අත්දැකීමක් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව ලැබේ.සිත් ඇදගන්නාසුළු Otway කඳුකරයේ පිහිටා ඇති අතර නරඹන්නන් හට Zipline චාරිකාවේ දී මීටර් 25 ක් පමණ උස් වූ ඇවිදීමේ මාර්ගයේ දී ඔබට ඉතාමත් විශ්මයජනක වූ පරිසරයක් දැකගැනීමට හැකිවේ.

Treetop Walk එක විසින් පැයක කාලයක් පුරාවට ඔබව වැසි වනාන්තරයක් මැදින් ඇවිදීමට ඉඩ ලබාදෙන අතර වැඩි ත්‍රාසජනක ක්‍රියාකාරකම් අපේක්ෂා කරන අය වෙනුවෙන්  පැය දෙකහමාරක කාලයක් පුරාවට Zipline Eco-Tour එකක් ලබාදෙයි.

ස්වභාවික සුන්දරත්වයට අමතරව විචිත්‍රවත් විස්මිත වනාන්තරයක් ඇති අතර එහිදී අමුත්තන් වශයෙන් සුරංගනා නිවාසවල ඇති ප්‍රදේශයක් ගවේෂණය කිරීමට සහ මංපෙත් දිගේ සැඟවී සිටින ඉන්ද්‍රජාලික වැසියන් හමුවීමට හැකිය.ඔබ ත්‍රාසජනක හෝ ස්වභාවධර්මයත් සමග සිටීමට සාමකාමී ස්ථානයක් සොයන්නේ නම් Otway Fly Treetop Adventures ඔබ සොයන ස්ථානය වේ.

 

Cost

Indicative prices

$22.50 – $108.00

Treetop Walk Adult: $22.50 Zipline Tour Adult: $108 Book online in advance and save!

 

Child

$19.50 – $76.50

Treetop Walk: $19.50 Zipline Tour: $76.50 Book online in advance and save

 

Opening hours

Saturday: 10:00am – 5:00pm

Sunday: 10:00am – 5:00pm

Monday: 10:00am – 5:00pm

Friday: 10:00am – 5:00pm

Thursday: 10:00am – 5:00pm

 

Location

360 Phillips Track, Ferguson, Victoria, 3237

Don't forget to share this post!

Recent Posts

118
October 22, 2024