හිටපු ප්‍රධාන කොමසාරිස් පැටන් ඉල්ලා අස්වෙයි

  • Home
  • /
  • News
  • /
  • හිටපු ප්‍රධාන කොමසාරිස් පැටන් ඉල්ලා අස්වෙයි

වික්ටෝරියා පොලිස් සංගමය විසින් සමීක්ෂණය කරන ලද නිලධාරීන් 12,000 කට වැඩි පිරිසකින් 87.13% ක් හමුදාවට නායකත්වය දීමට ඔහු කෙරෙහි විශ්වාසයක් නොමැති බව පැවසීමෙන් පසු, හිටපු ප්‍රධාන කොමසාරිස් පැටන් ඉල්ලා අස්වීම නිවේදනය නිකුත් කර තිබේ. 

පැටන් පැවසුවේ තමා තම ජීවිතය සංවිධානයට කැප කර ඇති බවත් නව නායකත්වයට ඉඩ දිය යුතු බවත් ඔහු පවසා තිබේ. 

වික්ටෝරියානු අගමැති ජසින්ටා ඇලන් සඳුදා උදෑසන වාර්තාකරුවන් අමතමින්, පැටන් කෙරෙහි විශ්වාසයක් නොමැතිකම පිළිබඳ පොලිස් සාමාජිකයින්ගේ ” ඡන්දය නොසලකා හැරිය නොහැකි” බව පැවසූ අතර, එය වහාම ක්‍රියාත්මක වන පරිදි තමන් ඉල්ලා අස්විය යුතු බව ප්‍රකාශ කර තිබේ.

Don't forget to share this post!

Recent Posts

Unilever
February 21, 2025