හිනාවකින් අමුත්තන් පිළිගන්නා අපූරු සත්ත්වයා

  • Home
  • /
  • Blog
  • /
  • හිනාවකින් අමුත්තන් පිළිගන්නා අපූරු සත්ත්වයා

මෙම අලංකාර marsupials සත්ත්ව කොට්ඨාශයේ නිජබිම වන්නේ පර්ත් වෙරළට ඔබ්බෙන් පිහිටි A පන්තියේ ස්වභාවික රක්ෂිතයක් වන Rottnest Island වේ.රොට්ටෝ හි සංචාරකයින්ගේ සිත් වසඟ කරගන්නාසුළු සුදු හිම වෙරළ 63ක් පිහිටා ඇත.ස්නෝකර්ලිං, කිමිදීම සහ #nofilter සමඟ Instagram වෙත පළ කිරීම සඳහා ද මේ ප්‍රදේශයන් වඩාත් ප්‍රසිද්ධ වේ.නමුත් මේ දිනවල ඒ සියලු අවධානය දිනාගැනීමට සමත් වී ඇත්තේ quokka ය.වර්ථමානයේ දී ඔවුන්ව දැඩි ලෙස ආරක්ෂා කර ඇත.නමුත් quokka සත්ත්වයා විමසිලිමත් සහ නව අමුත්තන් සමඟ මිශ්‍ර වීමට කැමති සත්ත්වයෙකු නිසා ඔවුන් මිනිසුන් සමග ඉක්මනින් සමීප වෙයි.ඔබ සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීම සඳහා නැඹුරු වන සෑම විටම ප්‍රවේශමෙන් ඔවුන් සමග ගනුදෙනු කිරීමට මතක තබාගත යුතු වේ.ඔවුන්ව ස්පර්ශ කිරීමෙන් හෝ ඔවුන්ට කෑම දීමෙන් වළකින්න.එය නීති විරෝධී ක්‍රියාවක් වේ.

Don't forget to share this post!

Recent Posts

063_2216576207
May 30, 2025