250+ නිර්මාණකරුවන්, 70+ ප්‍රසිද්ධ ආහාර වෙළඳ නාම එකම තැනකින්

  • Home
  • /
  • Blog
  • /
  • 250+ නිර්මාණකරුවන්, 70+ ප්‍රසිද්ධ ආහාර වෙළඳ නාම එකම තැනකින්

ස්වාධීන නිර්මාණ කලාවේ හොඳම දේ සොයා ගැනීමට අසමසම වූ අවස්ථාවක් ලබා දෙමින්, මෙම මැයි මාසයේදී ‘Almost Winter’ සමඟ Big Design Market නැවතත්  පැමිණේ.

තරු පිරුණු රාත්‍රී අහසක් යට ආරාධිත කලාකාරිනි Irina Nazarova ගේ සිහින දකින උද්භිද විද්‍යාත්මක නිර්මාණවලින් සරසා ඇති විශ්මයජනක අවකාශයකට පිවිසෙන්න ට මෙන්ම ඉහළම සූපශාස්ත්‍ර කුසලතාවන්ගෙන් නිර්මාණය කරන ලද රසවත් ආහාර පාන භුක්ති විඳීමට මෙය අවස්ථාවක් කරගත හැක.

ඕස්ට්‍රේලියාව පුරා ස්වාධීන නිර්මාණකරුවන් 250+ ක්, ප්‍රසිද්ධ ආහාර වෙළඳ නාම 70+ ක්, ඇදහිය නොහැකි කලා නිර්මාණ සහ ආකර්ෂණීය විලාසිතා ධාවන පථයක් වැනි සියලු දෑ අත්විදිය හැකි මෙම උත්සවය  මෙය සෑම  දෙනෙක්ටම සිත් සේ භුක්ති විය හැකි ප්‍රියජනක අවස්ථාවකි. 

මෙහි ඉතා උසස් ලෙස සදා නිමකර ඇති පිඟන් මැටි භාණ්ඩ, ස්වර්ණාභරණ, ගෘහ භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, නව්‍ය ජීවන රටා නිෂ්පාදන, සුරතල් සතුන්ගේ භාණ්ඩ සහ තවත් බොහෝ දේ ඇතුළුව බොහෝ නව වෙළඳ නාම සහ ආකර්ෂණීය සුවිශේෂී එකතුවක් ඇත. ඊට අමතරව නිරූපිත ප්‍රදර්ශන බෑග්, ඇදහිය නොහැකි ත්‍යාග සහ ළමයින් සඳහා විනෝදජනක නිර්මාණාත්මක ක්‍රීඩා ද ඇත.

Date & Time

Date Times
Fri 23 May
  • 11:00am – 8:00pm
Sat 24 May
  • 10:00am – 7:00pm
Sun 25 May
  • 10:00am – 5:00pm

Location 

Royal Exhibition Building
9 Nicholson St
Carlton 3053

Price and bookings

Adult / general $6

Free for children under 13

Booking not required

Link : https://melbourne.thebigdesignmarket.com/buy-tickets/

Don't forget to share this post!

Recent Posts

216e7e44fa5dab9e07f5d20b0bed40bf
June 2, 2025