එංගලන්තයට එරෙහි සංචිතයෙන් දසුන් ඉවතට – නායකත්වය චරිත්ට

  • Home
  • /
  • Sports
  • /
  • එංගලන්තයට එරෙහි සංචිතයෙන් දසුන් ඉවතට – නායකත්වය චරිත්ට

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා. 

17 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ චරිත අසලංකට යි. එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරඟාවලිය ජනවාරි 22, 24, සහ 27 යන දිනවල දී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

 

ඒ අනුව සංචිතයට ඇතුළත් වන්නේ;

  1. චරිත් අසලංක – නායක
  2. පැතුම් නිශ්ශංක
  3. කමිල් මිෂාර
  4. කුසල් මෙන්ඩිස්
  5. සදීර සමරවික්‍රම
  6. පවන් රත්නායක
  7. ධනංජය ද සිල්වා
  8. ජනිත් ලියනගේ
  9. කමිඳු මෙන්ඩිස්
  10. දුනිත් වෙල්ලාලගේ
  11. වනිඳු හසරංග
  12. ජෙෆ්රි වැන්ඩසේ
  13. මහීෂ් තීක්ෂණ
  14. මිලාන් රත්නායක
  15. අසිත ප්‍රනාන්දු
  16. ප්‍රමෝද් මධුෂාන්

 

Image credit: thenewsmill.com

Don't forget to share this post!

Recent Posts

815
March 31, 2026