ඕස්ට්‍රේලියාවේ Apartments & Units ගැන දැනගමු 

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ Apartments & Units ගැන දැනගමු 

ඕස්ට්‍රේලියාවේ තිබෙන විවිධ නිවාස වර්ග අතරින් Detached Homes ගැන අපි කලින් article එකකින් කතා කළා. 

අද බලමු Apartments and units ගැන. 

Apartments and units

Apartments and units යනු විශාල ගොඩනැගිල්ලක් හෝ ගොඩනැගිලි සංකීර්ණයක් තුළ ඇති නිවාස යි. මේවා නගරවල බහුලවම දක්නට ලැබෙන නිවාස වර්ගයයි.

ප්‍රධාන ලක්ෂණ:

  • Multi-storey හෝ low-rise buildings වල පිහිටා තිබෙනවා.
  • සියලු දෙනා පොදුවේ භාවිත කරන entrances, lifts, හෝ car parks වැනි common areas තිබෙනවා.
  • කුඩා one-bedroom units වල සිට විශාල multi-bedroom apartments දක්වා පරාසයක පවතිනවා 
  • සාමාන්‍යයෙන් නාගරික ප්‍රදේශ වල සහ නගර අභ්‍යන්තර ස්ථානවල දක්නට ලැබෙනවා 

 

Don't forget to share this post!

Recent Posts

782
February 18, 2026