ලොවක් පිළිගන්නා ඕස්ට්‍රේලියානු අධ්‍යාපනයේ IB

  • Home
  • /
  • Blog
  • /
  • ලොවක් පිළිගන්නා ඕස්ට්‍රේලියානු අධ්‍යාපනයේ IB

ලොව වඩාත්ම ගුණාත්මක භාවයෙන් ඉහළ අධ්‍යාපනයක් ලබා දෙන රටක් ලෙස ඕස්ට්‍රේලියාව ලොව පුරා පිළිගැනෙනවා. මෙහි තිබෙන ප්‍රධාන පාසල් අධ්‍යාපන සුදුසුකම් අතරින් ප්‍රධාන වන ATAR සහ SSCE ගැන අපි කලින් articles වලින් කතා කළා. 

අද අපි බලමු තවත් වැදගත් සුදුසුකමක් වෙන IB ගැන.

International Baccalaureate (IB)

සමහර ඕස්ට්‍රේලියානු පාසල්, රටවල් 140 ක පමණ උගන්වනු ලබන, ජාත්‍යන්තරව පිළිගත් පාසල් විෂය මාලාවක් වන IB හෙවත් International Baccalaureate පිරිනමනවා. IB වැඩසටහන සැලසුම් කරලා තිබෙන්නේ සිසුන්ට ස්වාධීන වගේම තර්කානුකුල චින්තකයින්, ඵලදායී සන්නිවේදකයින් සහ ක්‍රියාකාරී ගෝලීය පුරවැසියන් වීමට උපකාර කිරීම සඳහායි. ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සලකා බලන විට, මෙම IB scores, ATAR බවට පරිවර්තනය කරනවා. 

Don't forget to share this post!

Recent Posts

805
March 17, 2026