Aussie එන රිවර්ස්ටන් මග නොහැර නරඹන්න

  • Home
  • /
  • Blog
  • /
  • Aussie එන රිවර්ස්ටන් මග නොහැර නරඹන්න

රිවර්ස්ටන් (Riverstone) කියන්නේ සිංහල සිනමාවට එකතු වෙන තවත් විශිෂ්ට සිනමා නිර්මාණයක්. thriller film එකක් ලෙස වර්ග කර ඇති රිවර්ස්ටන්, ලලිත් රත්නායක අධ්‍යක්ෂණයක්.  

Cinearts Films වෙනුවෙන් ප්‍රභාත් රෝෂන් සහ නිමන්ති පෝරගේ විසින් සම නිෂ්පාදනය කර තිබෙනවා. 

මෙහි ප්‍රධාන චරිත සඳහා ශ්‍යාම් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, රන්දික ගුණතිලක ආදී විශිෂ්ට ශිල්පීන් රංගනයෙන් දායක වී තිබෙනවා. 

මේ විශිෂ්ට සිනමා නිර්මාණය මැයි 8 වන දා සිට ඕස්ට්‍රේලියාව පුරා තිරගත වීමට නියමිතයි.

ටිකට්පත් මිලදී ගන්න: https://auslankatickets.com/event/riverstone-movie-australia/

 

VIC

BALLARAT – May 24, 2026 – 6pm

BENDIGO – May 31, 2026 – 5:30pm

 

MELBOURNE

Glen Waverley – May 8, 2026 – 9pm

Werribee – May 9, 2026 – 6:30pm

Fountain Gate – May 9, 2026 – 9pm

Chadstone – May 11, 2026 – 6:30pm

Broadmeadows – May 14, 2026 – 7pm

Sunshine – May 17, 2026 – 6:30pm

Chadstone – May 17, 2026 – 3:45pm 

South Morang – May 17, 2026 – 1pm 

Fountain Gate – May 17, 2026 – 6pm 

Chadstone – May 22, 2026 – 6:30pm

Geelong – May 23, 2026 – 6:30pm

Broadmeadows – May 23, 2026 – 6:30pm

Fountain Gate – May 23, 2026 – 6:30pm

Fountain Gate – May 25, 2026 – 6:30pm

Watergardens – Taylors Lakes – May 31, 2026 – 6:30pm

Broadmeadows – June 7, 2026 – 6:30pm

 

PERTH

Carousel – May 9, 2026 – 6:30pm

Karrinyup – May 16, 2026 – 6:30pm

Carousel – May 17, 2026 – 3:30pm

Southlands – May 23, 2026 – 6:30pm

 

 

NSW

Green Hills – New Castle – May 31, 2026 – 6:30pm

 

SYDNEY

Chatswood – May 10, 2026 – 3:30pm

Bankstown – May 10, 2026 – 3:30pm

Blacktown – May 15, 2026 – 6:30pm

Blacktown – May 17, 2026 – 3:30pm

Chatswood – May 17, 2026 – 6:30pm

 

QLD

Townsville – May 31, 2026 – 4pm

 

BRISBANE

Dendy Portside in Hamilton – May 15, 2026 – 6pm

 

 

TASMANIA

Hobart – May 16, 2026 – 6:30pm

 

 

CANBERRA

Belconnen – May 16, 2026 – 6:30pm

Belconnen – May 31, 2026 – 6:30pm

 

ADELAIDE

Regal Theatre – May 16, 2026 – 7pm

 

 

NT – DARWIN

Casuarina Cinemas – May 31, 2026 – 6pm

 

Don't forget to share this post!

Recent Posts

842
May 6, 2026