Bruno Mars ඕස්ට්‍රේලියාවට! Tour Dates මෙන්න

ලොව පුරා අතිශය ජනප්‍රිය ගායක Bruno Mars සිය දැවැන්ත ‘The Romantic Tour’ ලෝක ප්‍රසංග මාලාව වෙනුවෙන් 2027 වසර මුලදී ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට පැමිණෙන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බේන්, පර්ත් සහ ඕක්ලන්ඩ් හි දැවැන්ත Stadiums ඉලක්ක කරගනිමින් පැවැත්වෙන මෙම ප්‍රසංග සඳහා ඔහු සමඟ විශේෂ ආරාධිත ශිල්පිනියක ලෙස ග්‍රැමී සම්මානලාභී Tyla සහ Silk Sonic collaborator Anderson .Paak (DJ Pee .Wee ලෙස) ද එක්වීමට නියමිතයි.

 

BRUNO MARS AUSTRALIAN AND NEW ZEALAND TOUR 2027

Saturday, February 13th

Optus Stadium, Perth WA

 

Friday, February 19th

Marvel Stadium, Melbourne VIC

 

Saturday, February 20th

Marvel Stadium, Melbourne VIC

 

Sunday, February 28th

Suncorp Stadium, Brisbane QLD

 

Thursday, March 4th

Accor Stadium, Sydney NSW

 

Friday, March 5th

Accor Stadium, Sydney NSW

 

Saturday, March 13th

Eden Park, Auckland NZ

 

ටිකට් පත් අලෙවිය ආරම්භ වන දින සහ වේලාවන්

Artist Presale: Wednesday, September 2nd

Auckland / Eden Park: 11am Local

Sydney / Accor Stadium: 12pm Local

Brisbane / Suncorp Stadium: 1pm Local

Melbourne / Marvel Stadium: 2pm Local

Perth / Optus Stadium 2pm Local

 

General On Sale: Friday, September 4

Auckland / Eden Park: 11am Local

Sydney / Accor Stadium: 12pm Local

Brisbane / Suncorp Stadium: 1pm Local

Melbourne / Marvel Stadium: 2pm Local

Perth / Optus Stadium: 2pm Local

 

‘The Romantic Tour’ වාර්තාගත සාර්ථකත්වය

Billboard 200 හි පළමු ස්ථානයට පැමිණි ඔහුගේ අලුත්ම album එක වන ‘The Romantic’ ඇල්බමය වෙනුවෙන් පැවැත්වෙන මෙම චාරිකාව, උතුරු ඇමෙරිකාව සහ යුරෝපය පුරා අතිශය සාර්ථක වී තිබෙනවා.

Ticketmaster හරහා එකම දිනයකදී ටිකට් පත් මිලියන 2.1 ක් අලෙවි වී ඇති අතර, ලෝකය පුරා ප්‍රසංග 115 කට වඩා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.. 2022 වසරට පසු Bruno Mars ඕස්ට්‍රේලියාවේ පවත්වන පළමු ප්‍රසංග මාලාව මෙයයි.

ලොව පුරා Bruno Mars ප්‍රසංගවල ටිකට් පත් විනාඩි කිහිපයකින් තුළ Sold Out වන නිසා, ඔයා ඕස්ට්‍රේලියාවේ ප්‍රසංග සඳහා ටිකට් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් Presale දිනයේදීම සූදානම් වෙලා ඉන්න!

 

Image credit: people.com 

Don't forget to share this post!

Recent Posts