මෙවර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් රුමේෂ් තරංග සහභාගී වුණා. එහිදී ඔහු ආසියානු ක්රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් වෙනවා. ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 88.55ක්.

රුමේෂ් තරංග සිය පළමු වටයේදී මීටර 73.53ක දක්ෂතාවක් දැක් වූ අතර ඒ අනුව පළමු වට 3 අවසන් වන විට රුමේෂ් සිටියේ 3වැනි ස්ථානයේ.3වැනි වටය අවසානය විට ඉන්දීය ක්රීඩකයින් දෙදෙනා ඉදිරියෙන් සිටි අතර, ඔහුගේ 4 වන වටයේදී මීටර 88.33 දක්ෂතාවක් දක්වමින් රුමේෂ් සියලු දෙනා පසුකරමින් ඉදිරියට ආවා. නමුත් ඔහුගේ 5 වැනි වටය සාර්ථක නොවුණි. පසුව පැවති 6 වන වටයේදී මීටර 88.55 දක්ෂතාවක් පෙන්වමින් මෙවර ආසියානු ක්රීඩා උලෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වෙනවා.

මෙය මෙවර ආසියානු ක්රීඩා උලලේ ශ්රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කමයි.