Australia වල Study කරන්න හිතන් ඉන්නවද? මෙන්න අලුත්ම The World University Rankings 2027!

Australia කියන්නේ higher education වලට ගොඩක් අයගේ dream destination එකක්. මෙවර Times Higher Education (THE) World University Rankings 2027 වලදී ඕස්ට්‍රේලියාවේ universities ලෝකයේ ඉහළම තැනකට ඇවිත් තියෙනවා.
ලෝකයේ හොඳම අධ්‍යාපනයක් ලබා දෙන රටවල් අතරින් Australia තමන්ගේ තැන තවදුරටත් තහවුරු කරගෙන තියෙනවා. මොන විදියටද universities ranking වෙලා තියෙන්නේ කියලා දැනගමු.
2027 සදහා Australia වල universities වලින් 88% ක්ම (ඒ කියන්නේ කැම්පස් 37ක්) මේ ගෝලීය ලැයිස්තුවට ඇතුලත් වෙලා තියෙනවා. ඒ වගේම universities 7ක් තමන්ගේ කලින් තිබුණු position එකට වඩා ඉහළට ඇවිත් තියෙනවා.
Global Top 100 ඇතුළට ආපු Australian Universities 6:

University of Melbourne

The University of Sydney

Monash University

The University of Queensland

UNSW Sydney

Australian National University

Top 200 ඇතුළේ තියෙන තවත් Universities 4ක්:
Adelaide University
University of Technology Sydney (UTS)
Macquarie University
The University of Western Australia
විශේෂත්වය මෙවර Macquarie University සහ RMIT University එයාලගේ ranking ඉතිහාසයේ best-ever positions වලට ඇවිත් තියෙනවා. එයට හේතුව මෙම universities වල තියෙන quality එක විශාල ලෙස improve වෙලා තිබීමයි.
මේ Rankings වලින් Students ලට තියෙන වාසිය මොකක්ද?
මේ ප්‍රතිඵල වලින් පෙන්වන්නේ Australian universities වල තියෙන teaching quality, research, industry engagement සහ international outlook එක කොච්චර ඉහළ මට්ටමක තියෙනවාද කියන එකයි.
Top-ranked university එකකට join වෙනවා කියන්නේ
ලෝකයේ පිළිගත් academics ලගෙන් ඉගෙනගන්න ලැබෙන අවස්ථාව.
අනාගතයට ගැලපෙන (future-ready) practical skills හදාගන්න ලැබෙන එක.
Industry connections හදාගන්න වගේම, ලෝකයටම බලපාන පර්යේෂණ (research) වලට දායක වෙන්න ලැබෙන chance එක.
ඔයාගේ ගමනට ගැලපෙනම තැන තෝරාගමු!
රටක් විදිහට Australia වල study කරන එකෙන් ඔයාට විවිධ සංස්කෘතීන් (diverse communities) එක්ක එකතු වෙලා global perspective එකක් හදාගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, Rankings කියන්නේ university එකක් තෝරාගන්න තියෙන හොඳ starting point එකක් විතරයි.
ඔයා university එකක් තෝරගද්දී මේ දේවල් ගැනත් අනිවාර්යයෙන්ම බලන්න:
Course content එක ඔයාට ගැලපෙනවද?
Location සහ entry requirements මොනවාද?
ඔයාට ලැබෙන learning experience එක සහ student support services කොහොමද?
අවසානයේදී ඔයාට best ම choice එක වෙන්නේ ඔයාගේ goals වලට හොඳටම match වෙන university එක සහ course එකයි.
ඔයාට මේ THE World University Rankings 2027 ගැන තවත් details දැනගන්න ඕන නම්, THE official website එකට ගිහින් full ranking list එකම බලාගන්න පුළුවන්.

Don't forget to share this post!

Recent Posts