ඔයා Australia වල අලුතින් career එකක් පටන් ගන්න හරි upskill වෙන්න හරි බලාපොරොත්තු වෙනවා නම් Australian Government එකේ Skills Priority List එකට අනුව ඉදිරි අවුරුදු 5 තුළ වැඩිම ඉල්ලුමක් (in-demand) තියෙන jobs 10 සහ ඒ සඳහා ඔබ study කළ යුතු courses මොනවාදැයි පහතින් පෙළගස්වා ඇත.
1. Construction Managers
Building සහ construction field එකේ leadership potential එකක් තියෙනවා නම් මේක හොඳ opportunity එකක්. Residential සහ commercial projects වල ලොකු demand එකක් පවතිනවා.
What to study: Diploma of Building and Construction (Building) CPC50220 හෝ Bachelor of Construction Management.
2. Civil Engineering Professionals
Roads, bridges සහ water systems වගේ infrastructure design කරලා maintain කරන්න කැමති නම් Maths & Science වලට දක්ෂ අයට මේක ගැලපෙනවා.
What to study: Bachelor of Engineering (Civil Engineering).
3. Early Childhood Teachers
පොඩි ළමයි එක්ක වැඩ කරන්න කැමති අයට, kindergartens සහ childcare centres වල teaching opportunities රැසක් තිබෙනවා.
What to study: Bachelor of Early Childhood Education, Certificate III (CHC30125) හෝ Graduate Diploma එකක් හරහා ක්ෂේත්රයට පිවිසිය හැක.

4. Registered Nurses
Healthcare sector එකේ අත්යවශ්යම role එකක්. Caring nature එකක් තියෙන fast-paced වැඩ කරන්න කැමති අයට වඩාත් සුදුසුයි.
What to study: Bachelor of Nursing හෝ Diploma of Nursing (HLT54121).
5. ICT Business & Systems Analysts
Data, machine learning සහ cloud technology හරහා business problems solve කරන්න පුළුවන් experts ලාට මේ වන විට ඉහළම ඉල්ලුමක් පවතිනවා.
What to study: Bachelor of Business (Business Analytics), Bachelor of Data Science හෝ Master of Business Analytics.
6. Software & Applications Programmers
Coding සහ app development වලට කැමති අයට ඉහළ වැටුප් සහිතව (great earning potential) හොඳ අනාගතයක් මේ හරහා ගොඩනගා ගත හැක.
What to study: Bachelor of Information Technology, Cert III in IT (ICT30120) හෝ Master of Applied IT.
7. Electricians
Trade jobs වලට කැමති අයට flexibility එකක් වගේම ඉහළ ආදායමක් ලැබිය හැකි career එකකි.What to study: Cert III in Electrotechnology Electrician (UEE30820) හෝ Pre-apprenticeship (22682VIC).

8. Chefs
Hospitality industry එකේ, ලොකු restaurants වල ඉඳන් catering companies දක්වා chefs ලාට ලොකු ඉල්ලුමක් තියෙනවා.What to study: Cert III in Commercial Cookery (SIT30821) හෝ Cert IV in Kitchen Management (SIT40521).
9. Childcare Workers
ළමයින්ගේ day-to-day routines, learning activities සහ social development වලට support කරන rewarding career එකක්.What to study: Cert III in Early Childhood Education and Care (CHC30125) හෝ Diploma (CHC50125).
10. Aged & Disabled Care Workers
සමාජයේ වැඩිහිටියන්ට සහ ආබාධිත අයට සහය වෙන්න කැමති compassionate අයට මේක ගොඩක් වටින field එකක්.
What to study: Cert III in Individual Support (CHC33021), Cert IV in Disability Support හෝ Ageing Support.
මේවා ගැන සම්පුර්ණ විස්තරය දැනගන්න පිවිසෙන්න.