නොවැම්බර් කියන්නේ අලුත් පළතුරු සහ එළවළු ගොඩක් අපිට එකතු වෙන කාලයක්. විශේෂයෙන්ම මේ කාලෙට එන seasonal කෑම ජාති ගොඩක් fresh වගේම ගාණත් ගොඩක් අඩුයි. Farmers Pick එකේ co-founder වෙන Josh Ball කියන විදිහට cost of living එක ගැන හිතනවා නම් seasonal කෑම කන එක තමයි best ම දේ.
මේ නොවැම්බර් මාසයේ ඔයාගේ shopping list එකට අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනේ දේවල් මොනවද කියලා අපි බලමු.

Vegetables
Brassicas (බ්රොකොලි, ගෝවා සහ මල් ගෝවා): මේ දවස්වල හොඳට ඉර එළිය වැටෙන නිසා මේවා ඉක්මනින් වැවෙනවා. ඒ නිසා market එකේ මිල ගණන් ගොඩක් අඩු වෙන්න පුළුවන්.
Asparagus සහ Broad Beans: ඔයා මේවට ආස නම්, තව සති කිහිපයක් විතරයි මේවා තියෙන්නේ. ඒ නිසා season එක ඉවර වෙන්න කලින් ඉක්මනින් try කරන්න.
Corn (බඩඉරිඟු) සහ Zucchini: මේවා ඉස්සරහට තවත් ලාබ වෙනවා. Zucchini පෙති කපලා olive oil එක්ක sauté කරලා කන්නත්, corn ටිකක් ගින්දරේ පුච්චලා (charred) සලාද වලට ගන්නත් නියමයි.
Fruits
Mangoes (අඹ): මේක තමයි නොවැම්බර් වල superstar! ඉස්සරහට අඹ ගොඩක් ලාබ වෙනවා. Kensington pride ජාතිය නිකන්ම කන්නත්, R2E2 ජාතිය salads වලට ගන්නත් ගොඩක් හොඳයි කියලා South Melbourne Market එකේ Alan Li කියනවා.
Berries සහ Cherries: Strawberries සහ අනිත් berries ජාති දැන් ටික ටික ලාබ වෙන්න පටන් අරන්. හැබැයි cherries වල අස්වැන්න කාලගුණයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්.
Stone Fruits: Nectarines, peaches සහ apricots වගේ දේවල් නොවැම්බර් අග වෙනකොට market එකට එන්න පටන් ගනීවි.

Quick Tip
ප්රසිද්ධ writer කෙනෙක් වගේම cook කෙනෙක් වෙන Phoebe Thorburn කියන විදිහට මේ spring/summer produce ගොඩක් වෙහෙසෙලා උයනවට වඩා natural විදිහටම (raw or lightly cooked) කන එක තමයි හොඳම. ඒකෙන් අපේ cooking mental load එකත් ගොඩක් අඩු වෙනවා. Fresh chopped salads ටිකක් හදාගෙන මේ season එක enjoy කරන්න.