Australia කිව්වම අපිට මුලින්ම මතක් වෙන්නේ Sydney, Melbourne වගේ ප්‍රසිද්ධ tourist destinations නේ. හැබැයි “Time Out” එකෙන් 2027 අවුරුද්දේ සංචාරය කරන්න සුදුසුම, ඒත් ගොඩක් අය තාමත් හරියටම දන්නේ නැති (underrated) places ලිස්ට් එකක් අලුතින්ම රිලීස් කරලා තියෙනවා. මේ global list එකට Australia වල තැන් 3ක්ම ඇතුළත් වෙලා තියෙනවා.
crowd එක අඩුවෙන් නිදහසේ ලස්සනම experience එකක් ගන්න කැමති අයට මේ තැන් 3 මාරම වටිනවා.
1. Tasmania (Global Rank: 28th)
ඕස්ට්‍රේලියාවේ පොඩිම state එක වුණත් Tasmania කියන්නේ සුපිරිම nature experience එකක් ගන්න පුළුවන් තැනක්. 800කට වඩා hiking trails වගේම ලස්සනම pristine beaches මෙහේ තියෙනවා. ලෝකෙ තියෙන අතළොස්සක් වූ carbon-negative places වලින් එකක් වෙන මෙහේ UNESCO World Heritage තැන් පවා තියෙනවා.
Must try: Hobart වල තියෙන Dark Mofo festival එක, MONA (Museum of Old and New Art) එක වගේම historical Port Arthur site එක. මෙහේ food scene එකත් පට්ට නිසා බඩගින්නේ ගිහින් හොඳ hike එකක් යන්න තමයි තියෙන්නේ!

2. Newcastle, NSW (Global Rank: 30th)
Sydney වල ඉඳන් පැය දෙකකින් විතර drive කරලා යන්න පුළුවන් Newcastle කියන්නේ Beach side vibe එකයි Big-city energy එකයි දෙකම එකට balance වෙලා තියෙන ප්ලේස් එකක්. ඉස්සර coal-mining town එකක් වුණාට දැන් මේක පිරිලා තියෙන්නේ hip cafés, art galleries සහ ලස්සන coastal walks වලින්.
Must try: දවසක් නිදහසේ Nobbys Beach එකේ හරි Merewether Ocean Baths වල හරි ගත කරලා, හවසට QT Newcastle එකේ rooftop bar එකෙන් sunset එක බලමින් drinks ටිකක් ගන්න නම් මරු.

3. Gippsland, Victoria (Global Rank: 39th)
Eastern Victoria වල තියෙන Gippsland කියන්නේ nature lovers ලටම කියාපු playground එකක්. පට්ටම ලස්සන national parks, dramatic coastlines, කඳු පන්ති වගේම හරිම ලස්සන country towns මෙහේ තියෙනවා.
Must try: Lake swims, coastal hikes යන්න වගේම අලුත්ම farm-to-table කෑම ජාති ට්‍රයි කරන්නත් මේක කියාපු තැනක්. Weekend trip එකකට යන්න නම් මේක perfect.
ඔයාලත් ඊළඟ vacation එක plan කරනවා නම් හැමෝම යන තැන්වලට වඩා මේ වගේ hidden gems ට්‍රයි කරලා බලන්න!
Source Time Out Australia – Three Australian destinations have been named among the world’s most underrated places to visit in 2027