සිය දෙවන ධූර කාලයේ පළමු දින 100 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමරයි.

  • Home
  • /
  • News
  • /
  • සිය දෙවන ධූර කාලයේ පළමු දින 100 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමරයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයේ පලමු දින 100 අදට සම්පූර්ණ වෙනවා. “ශ්‍රේෂ්ඨත්වයේ දින 100 මැයෙන්” පැවති සැමරුම් උත්සවයට එක් වෙමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කියා සිටියේ, තමන් මෙම කාලය තුළ ”බොහෝ විනෝදයක්” ලබාගත් බවයි. විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කරේ දින සියයක් ඇතුලත ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාත්මක කළ නව ප්‍රතිපත්ති සහ තීරණ හේතුවෙන් පුදගලයින් නඩු දෙසීයකට වඩා අධිකරණයේ ගොනු කර ඇති බවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයේ ආරම්භක අවධියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනයන් රාශියක් උපුටා දක්වමින් පැමිණිලි ඉදිපත් කිරිම්ද වාර්තා වෙයි.

Don't forget to share this post!

Recent Posts

063_2216576207
May 30, 2025