එළඹෙන ටෙස්ට් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව හමු නොවෙයි

  • Home
  • /
  • Sports
  • /
  • එළඹෙන ටෙස්ට් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව හමු නොවෙයි

ICC ටෙස්ට් ලෝක කුසලානයේ 2025 – 2027 තරඟාවලිය යටතේ සෑම කණ්ඩායමක්ම තරඟාවලි 6කට සහභාගී විය යුතු අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, පකිස්තානය සහ නවසීලන්තය සමග තරඟ වැදීමට නියමිතයි. 

එත් සමගින් එළඹෙන ටෙස්ට් ලෝක කුසලානය තුළ ඕස්ට්‍රේලියා හා එංගලන්ත කණ්ඩායම් ශ්‍රී ලංකා කණ්ඩායම සමග තරඟ නොවදිනු ඇත.

සමස්ත ලෝක කුසලාන තරඟාවලිය පුරා තරඟාවලි 27ක් යටතේ තරඟ 71ක් පැවැත්වීමට නියමිතය. 2025 – 2027 ටෙස්ට් ලෝක කුසලානයේ පළමු තරඟය ලෙස ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තරඟය මේ වන විට ගාල්ලේදී පැවැත්වෙමින් තිබේ.

 

 

Image credit goes to by : https://www.espncricinfo.com/

Don't forget to share this post!

Recent Posts

Cruel war scenes, digital painting.
August 13, 2025