නිවාඩු කාලෙට විතරක් ඉගෙනගන්න හොඳම ක්‍රමය

  • Home
  • /
  • Blog
  • /
  • නිවාඩු කාලෙට විතරක් ඉගෙනගන්න හොඳම ක්‍රමය

කලින් articles කිහිපයකින්ම ඔයාට ඕස්ට්‍රේලියාවේ ලබාගන්න පුළුවන් study options ගොඩක් කතා කළා. අදත් කියන්නේ ඒ වගේ වැදගත් වෙන තවත් එක option එකක් ගැන. මේ තමයි Summer school සහ study tours. Summer school programs වලින් වෙන්නේ ඔයාගේ summer break එකේදී university එකක් සමග අධ්‍යයන කටයුතු කරන්න ඉඩ සලසා දෙන එක.

Study tours සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සැපයුම්කරුවන් හෝ කර්මාන්ත නැරඹීමට පැමිණෙන ශිෂ්‍ය කණ්ඩායම් විසින්. මේ වගේ අධ්‍යාපන චාරිකා සියලුම අධ්‍යයන මට්ටම්වල තිබෙනවා.

Virtual study tours ද තිබෙනවා. ඒ මගින් ඔයාට උසස් තත්ත්වයේ පාඨමාලා සහ අත්දැකීම් වෙත ප්‍රවේශ විය හැකි අතර ඔයා කොතැනක සිටියත් ඕස්ට්‍රේලියාවේ සිසුන් සමඟ group projectsවල වැඩ කරන්න අවස්තාව ලැබෙනවා.

ඔයා Summer school සහ study tours ලබාගත යුත්තේ ඇයි?

ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩි දියුණු කරගන්න, ජීවන කුසලතා වර්ධනය කරගන්න සහ අන්තර් සංස්කෘතික අවබෝධය ලබා ගන්නත් මේක ඉතාම හොඳ ක්‍රමයක්.

ඔයා ඕස්ට්‍රේලියාවෙන් පිටත රටක හිටියත් අධ්‍යයන කටයුතු සඳහා ඔයා සිටින රටේ සිට අධ්‍යයන ණය ලබාගැනීමටත් සුදුසුකම් ලබාගන්න පුළුවන්.

ඒ වගේම ඔයා ඕස්ට්‍රේලියාවෙන් පිටත රටක සිට Summer school සහ study tours සඳහා සහභාගී වීමට පැමිණෙන කෙනෙක්ට මේ සඳහා අවශ්‍ය වෙන්නේ visitor visa එකක් පමණයි.

ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සැපයුම්කරුවන් සෘජුවම සම්බන්ධ කරගෙන මේ Summer school සහ study tours පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025