සමහර මත්ද්රව්ය නීත්යානුකූල බව සහ අනෙක්ඒවා නීතිවිරෝ ධී බව සිතුවත්, බො හෝ මත්ද්රව්ය
පවතින්නේ ඒ අතර මැදයි. සමහර මත්ද්රව්ය නීත්යානුකූල වුවත්, ඒවායේ භාවිතය හෝ විකිණීම සීමා කරන
නීතිතිබෙනවා. අනෙක්ඒවා භාවිතා කිරීම, සන්තකයේ තබා ගැනීම හෝ නිෂ්පාදනය කිරීම නීතිවිරෝ ධීයි.
ඕස්ට්‍රේ ලියාවට මත්ද්රව්ය ආනයනය කිරීම හෝ ගෙන ඒම බරපතල වරදක්වන අතර දඬුවම්වලට
සිරගත කිරීම ද ඇතුළත් වෙනවා. අනෙකුත්වැරදිඅතරට නීතිවිරෝ ධී මත්ද්රව්ය තබා ගැනීම, වගා කිරීම,
අස්වැන්න නෙළීම, විකිණීම හෝ භාවිතා කිරීම ඇතුළත් වෙනවා.
මත්ද්රව්යවල බලපෑම පවතිද්දීරිය පැදවීම, තහනම්කරන නීතිසහ පො ලිසිය විසින්කළමනාකරණය කරනු
ලබන අහඹුපරීක්ෂණ මධ්යස්ථාන ද තිබෙනවා. අතරමගදීවාහනය නවත්වා, මත්ද්රව්යවල බලපෑම යටතේ රිය
පැදවීම තහනම්කරන නීතිසහ පරීක්ෂණ සඳහා සාම්පලයක්ලබා ගැනීමට පො ලීසියට නීත්යානුකූලව
අවස්ථාව තිබෙනවා.
නීතිසහ දඬුවම් එක්එක්states සහ territories අතර වෙනස්වෙනවා. නියමකරන ලද ඖෂධ (prescription
drugs) ලබා ගැනීමෙන්පසුරිය පැදවීම සම්බන්ධයෙන්ද ප්රවේ ශම් විය යුතුයි. වැඩිවිස්තර සඳහා,
www.drugs.health.gov.au වෙත පිවිසෙන්න.