එදා මෙදා තුර පුදුම සහගතම ගුවන්අනතුර

  • Home
  • /
  • Blog
  • /
  • එදා මෙදා තුර පුදුම සහගතම ගුවන්අනතුර

ඉතිහාසයේ වඩාත්ම විස්මිත ගුවන්අනතුරක්ගැන තමයිමේ කියන්න හදන්නේ . මේ ක සිද්ද වුණේ වෙන

කො හෙ වත් නෙවෙයිඕස්ට්‍රේ ලියාවේ .

1940 දී, රාජකීය ඕස්ට්‍රේ ලියානු ගුවන්හමුදාවේ (Royal Australian Air Force) කුඩා ගුවන්යානා දෙකක්

New South Wales වල Brocklesby අහසේ දී එකිනෙකට ගැටුණා. Planes 2ක්එකිනෙකට හප්පුනාම

මො කද වෙන්නේ ? එහෙම අවස්තාවක planes 2ම කඩා වැටීම ඉතාම සාමාන්ය දෙයක්. අහසින්කඩා

වැටෙනවා වෙනුවට ඒවා එකිනෙකට සම්බන්ධ වෙලා ආරක්ෂිතව ගො ඩ බැස්සා. ඒක නිසා තමයිමේ ක

ලෝ කයේ වඩාත්පුදුම සහගතම ගුවන්අනතුරක්වෙන්නේ .

මෙහෙම Avro Ansons දෙක එකිනෙක ගැටුණ විට, එකකට එහිඑන්ජින්අහිමිවූනත්තමන්ව පාලනය කර

ගැනීමට සමත්වුණ අතර යානය යානයේ ailerons සහ flaps භාවිතා කරමින්එය පහළට කඩා වැටුණා. ඒ

වගේ ම ඉතා වාසනාවන්ත ඉදිහට නියමුවන්හතර දෙනාම මේ හදිසිගො ඩබෑමෙ න් දිවිගලවා ගත්තා.

Don't forget to share this post!

Recent Posts

385
October 23, 2025