JSC හරහා රැකියා ලබා දෙන ක්ෂේත්‍ර මෙන්න

  • Home
  • /
  • Blog
  • /
  • JSC හරහා රැකියා ලබා දෙන ක්ෂේත්‍ර මෙන්න

කලින් article එකකින් අපි කිව්වා ඔයාට රැකියාවක් හොයාගන්න උදව් වෙන JSC ගැන.

අපි බලමු මොන මොන ක්ෂේත්‍ර වලට අදාලවද මේ Jobs and Skills Councils (JSCs) ක්‍රියාත්මක වෙන්නේ කියලා.

JSC නියෝජනය කරන්නේ කුමන අංශද?

VET (vocational education and training) sector එකේ ජාතික ප්‍රතිසංස්කරණවල කොටසක් විදිහට JSC 10ක් පිහිටුවන ලද අතර ඒවා විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර හරහා ක්‍රියාත්මක වෙනවා;

  • BuildSkills Australia: ඉදිකිරීම්, දේපළ සහ ජල යටිතල පහසුකම්.
  • Future Skills Organisation: මූල්‍ය, තාක්ෂණය සහ ව්‍යාපාරික සේවා.
  • HumanAbility: සෞඛ්‍ය, වැඩිහිටි සත්කාර, ළමා අධ්‍යාපනය සහ රැකවරණය, ප්‍රජා සේවා සහ ක්‍රීඩා.
  • Industry Skills Australia: ගබඩාකරණය, දුම්රිය, සමුද්‍රීය සහ ගුවන් සේවා ඇතුළු ප්‍රවාහන සහ සැපයුම්.
  • Manufacturing Industry Skills Alliance: නිෂ්පාදන, ඉංජිනේරු සහ ඖෂධ.
  • Mining and Automotive Skills Alliance: පතල් මෙහෙයුම් සහ මෝටර් රථ කර්මාන්ත.
  • Powering Skills Organisation: බලශක්තිය, ගෑස් සහ පුනර්ජනනීය බලශක්තිය.
  • Public Skills Australia: ගිනි හා හදිසි සේවා, පොලිසිය, නිවැරදි කිරීමේ සේවා, රාජ්‍ය සහ ආරක්ෂක.
  • Service and Creative Skills Australia: කලා, සිල්ලර වෙළඳාම, සංචාරක, ආගන්තුක සත්කාර සහ පුද්ගලික සේවා.
  • Skills Insight: කෘෂිකර්මය, රෙදිපිළි, වන වගාව සහ ආහාර නිෂ්පාදනය.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025