සියලුම ශ්‍රී ලාංකික නිෂ්පාදන එකම තැනකින් ගන්න

  • Home
  • /
  • Blog
  • /
  • සියලුම ශ්‍රී ලාංකික නිෂ්පාදන එකම තැනකින් ගන්න

Sri Lankan groceries වගේම රසවත් ශ්‍රී ලාංකික ආහාර වර්ග ගන්න පුළුවන් හොඳම තැනක් ගැන තමයි මේ කියන්නේ. ඒ තමයි ‘Paradise Isle’.

Melbourne වල තිබෙන Paradise Isle වෙතින් ඔයාගෙ නිවසට අවශ්‍යය බොහෝ දේ ඉතා ගුණාත්මක නිෂ්පාදන විදිහට මිලදී ගන්න පුළුවන්. 

සහල් වර්ග, කුළුබඩු වර්ග, බිස්කට්, සෝස් වර්ග, කරවල, පස්පංගුව, කිරිපිටි වර්ග ආදී ඕනෑම දෙයක් ශ්‍රී ලංකාවේ ඔබේ ප්‍රියතම brands වලින් මෙහිදී මිලදී ගන්න පුළුවන්. 

ඒ විතරක් නෙවෙයි රසවත් ශ්‍රී ලාංකික කෑම වර්ග බොහොමයක් Paradise Isle වෙතින් ඔයාට ලබාගන්න අවස්ථාව තිබෙනවා. Rolls වර්ග, Buns වර්ග, lamprais ආදී ඔයා කැමතිම ශ්‍රී ලාංකික කෑම වර්ග Glen Waverley වලින් ඔයාට මිලදී ගන්න අවස්තාව තිබෙනවා.

ඒ වගේම ඒ ඒ කාලවලට අවශ්‍ය වෙන විශේෂ කැවිලි වර්ග, වෙසක් කූඩු ආදිය වගේම තවත් බොහෝ දේ මෙහිදී මිලදී ගන්න පුළුවන්.

Tel: +61 3 9803 7679

Email: champij@gmail.com 

Address: Melbourne, VIC, Australia, 3150

Facebook: https://www.facebook.com/SriLankanTasteVIC/ 

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025