ශ්‍රී ලංකා පාකිස්තාන දෙවන සටන අද

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකා පාකිස්තාන දෙවන සටන අද

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 2වන T20 තරඟය අද රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වෙනවා.

පළමු තරඟය පරාජය වීමත් සමග තරංග 3කින් සමන්විත තරඟාවලියේ ජයග්‍රහණය සඳහා අද පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට සුවිශේෂී වෙනවා.

ඊයේ පුහුණු සසියටද වර්ෂාවෙන් බාධා එල්ල වී ඇති අතර අද තරඟයට ද වර්ෂාවෙන් බාධා වීමේ අවදානමක් තිබෙනවා.

 

Image credit: www.espncricinfo.com

Don't forget to share this post!

Recent Posts

781
February 17, 2026