ඔයාගේ වාහනය Park කරන්න තැනක් නැද්ද?

  • Home
  • /
  • Blog
  • /
  • ඔයාගේ වාහනය Park කරන්න තැනක් නැද්ද?

ඔයා Sydney නගරයේ ජීවත් වෙන කෙනෙක්නම්, residential parking permit එකට Apply කරන විදිහ ගැන තමයි අද අපි කතා කරන්නේ. 

ඔයා eligible address එකක ජීවත් වන සිඩ්නි නගරයේ පදිංචිකරුවෙකු නම් සහ ජීවත් වන ස්ථානයේ වාහන නැවැත්වීමේ පහසුකම් නොමැති නම්, ඔයාට residential parking permit එකක් සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව තිබෙනවා.

ඔයා eligible address එකක පිහිටි boarding house එකක ජීවත් වෙනවානම්, online application form එක භාවිතා කිරීම වෙනුවට ඒ සඳහා කෙලින්ම contact කරගන්න වෙනවා.

ඔයාට permit එකක් සඳහා අයදුම් කරන්න පුළුවන්. Permit එකක් සඳහා apply කරන විට, application form එක ආරම්භ වන්නේ ඔයාගේ address එක eligible ද යන්න පරීක්ෂා කිරීමෙන්. ඔයා parking permit එකක් සඳහා සුදුසුකම් නොලබන්නේ නම්, form එක ඒ බව ඔයාට දන්වනවා.

www.cityofsydney.nsw.gov.au වෙබ් අඩවිය හරහා මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. 

ඔයා මේ සඳහා සුදුසුකම් ලැබීමට සැපිරිය යුතු කොන්දේසි අපි තවත් article එකකින් කතා කරමු.

Don't forget to share this post!

Recent Posts

755
January 14, 2026